Spread the love

තමන්ට සහාය දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය අමතමිනි.

ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ගෙන ඇති වැඩපිළිවෙල හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් එහිදී පැසසුමට ලක් කලේය