Spread the love

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව හිටපු අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා සඳහන් කරයි.

ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග මෙතෙක් දේශපාලනයේ යෙදුනි.

2015 දී හිටපූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු අප්පච්චි මලෝ යයි කියමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වීම එකල ප්‍රකට ප්‍රකාශයක් විය.

ඉන් අනතුරුව ඒ මහතා සමගි ජන බලවේගය සමඟද දේශපාලනයේ යෙදුණේය.