Spread the love

මෙවර ජනාධිපතිවරණයේදී මධ්‍යම රජයට සහ ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මංත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරේ ඒ හෙතුවෙන් බව මංත්‍රීවරයා පැවසීය.

එමගින් උතුරු හා නැගෙනහිර මතය පෙන්වීමට හැකි බව පැවසීය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිය මධ්‍යම රජය විසින් අහෝසි කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.