Spread the love

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ