Spread the love

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි..

ඒ අනුව ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගය අදාළ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ