Spread the love

වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගන්නා ලද තීරණය වෙනස් කළ හැකි එකක් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දැනුම් දී තිබේ.

නමුත් පක්ෂය පොදුවේ ගත් තීරණය තමාට පුද්ගලිකව මැදිහත් ව වෙනස් කළ නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහු අතර විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති සාකච්ඡාවේදීය.