Spread the love

ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරකින් ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස විවිධ වර්ණ තුනකින් නව විශේෂාංග සහිතව මෙම නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් .