.
විෂය භාර අමාත්‍යවරයාගේ අනිසි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව රජයේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයෙක් වන ප්‍රමෝද් සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ
මිට පෙර ද රජයේ තවත් ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයෙක් ලෙස කටයුතු කල ජයන්ත ශ්‍රී නිශ්සංක ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවද වාර්තාවෙයි