Spread the love

පාන් වලට පාලන මිලක් ලබන සතියේ සිට ගෙන ඒමට ක්‍රියා කරන බව පාරිභෝගික සේවා අධිකාරීයේ වැටලිම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ප වසයි.
එසේ පාලනමිල ගෙන එනු ලබන්නේ ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 130 මිලකට නුදුන හොත් ය . නමුත් පාන් ගෙඩියක් එසේ නියමිත රුපියල් 130 ටඅලෙවි නොකරන වෙළදුන් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පනහ දක්වාවු දඩ නියම කිරිමට හැකියාව ඇතැයිද පැවසුවේය.