Spread the love

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට විකල්ප ජන්ද මධ්‍යාස්ථානයකදි වුවද ජන්දය ප්‍රකාශ කිරිමේ පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙතෙක් සුදුසුකම්ලත් ඡන්ද දායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවත්ය .ඒ සදහා ගැසට නිවේදනයක් නිකුත් කර ඇතැයිද පැවසුවේය.

මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන මස 01 වනදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු වෙයි