පාන් මිල අඩු කළද මිල ප්රදර්ශනය නොකරන වෙළදුන්හට තරා තිරම නොබලා නීතිය තදින් ක්රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර මහතා පවසයි.
ග්රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සමහර වෙළදුන් අඩුකර පාන් විකුණන් තැති බැවින් ඹවුන්ට විරුද්ධව වැටලිම් සිදු කිරීමට විමර්ශන අංශයේ නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇතැයිද වැඩි දුරටත් පැවසුවේය.