Spread the love

ජනාධිපතිවරණය පවත්වන දිනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පසුගිය සතියේ සඳහන් කළේ, ජනාධිපතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ බලය පසුගිය ජුලි 17 වනදා සිට මැතිවරණ කොමිසමට හිමිවී ඇත.