Spread the love

වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුමක් නියම කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීකී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කළේය.

ඒ මහාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් අභියාචනයක් ගොනු කිරීම සලකා බලමිනි.

ඇය අද දිනයෙන් ඇපමත මුදාහරණ ලද්දේ විදේශ ගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවමිනි.

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම හා ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා දහ අටකට ඇය වරදකාරිය කරමින් පසුගිය ජූනි මස 28 වැනිදා තුන් අවුරුදු හිර දඬුවම නියම කර තිබින