Spread the love

වරෙන්තු නිකුත් කර තිබු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අලි සබ්රි රහීම් ව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.