Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ආයු කාලය නොවැම්බර් 18 වන දිනෙන් අවසන් බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

රටේ ආර්ථිකය බංකොලොත් කරන ලද රනිල් රාජපක්ෂ කල්ලිය මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද බංකොලොත් කිරීමට උත්සාහ ගනිමින් ඇතැයිද හෙතෙම කියා සිටී.

බංකොලොත්භාවයන් දෙකක් රටට එකවර ඉසිලිය නොහැකි නිසා වහාම මැතිවරණය පවත්වන ලෙසද ඔහු පැවසුවේය.