Spread the love

පුත්තලම වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ මුහුදු ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ වියලි කහ උර 26 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙසේ නිති විරෝධී ලෙස මෙරටට ගෙන්වු කහඋර තුළ තිබී වියලි කිලෝ 778ක් නාවික හමුදා සොයා ගෙන තිබේ.