Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසම සමඟ ඒ අනුව අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොදමන ලෙසඉල්ලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම පක්ෂයක් ලෙස ජනාධිපතිවරණයේදී කටයුතු කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කළ බවද පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.