Spread the love

පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී පොලිසිය අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව නව චක්‍රලේඛනයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන ඇත.