Spread the love


නිමල් රාජපක්ෂ-

ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන , රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න හා හිටපු කථානායක කරුජයසුරිය මහතාගේ නිවසේදි දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සමග අද(11) සවස පැවැති සාකච්ජාවකින් පසු වර්ජනය මේ මොහොතේ අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපතිවරු තීරණය කරයි .
සේවය අතහැර ගියා සේ නිකුත් කළ ලිපි ඉවත්කර ගැනීමට ප්‍රවාහන ඇමතිවරයා පොරොන්දු වෙයි. එම පොරොන්දුවත් සමගින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරින් සේවයට වාර්තා කිරීමට තීරණය කරයි