Spread the love

20යි 20 දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා පහසුවෙන් ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඔවුන් එම තරගය ලකුණු 100කින් ජයගත්තේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 234ක් රැස්කළ අතර සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 134ක් පමණි.