Spread the love

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් විශ්මි ගුණරත්න ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ජුනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා ලබා දෙන සම්මානය ලබා දීමට යෝජනාවි තිබේ.

එම සම්මානය සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට එම නම ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එංගලන්තයේ මායා බුෂියර් සහ ඉන්දියාවේ ස්ම්‍රිති මන්ධනා යන ක්‍රීඩිකාවන් මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටින අනෙකුත් ක්‍රීඩිකාවන් ඒමට නියමිතයි.