Spread the love

පලස්තීන ජනතාව වෙත එල්ල කරන අමානුෂික ප්‍රහාරයන් වහා නතර කරන ලෙස තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙ ඉල්ලා සිටින බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම වසර අවසාන වන විට දෙබිඩි කතා නැතුව ශ්‍රී ලාංකේය ජනතාව පලස්තීනය වෙනුවෙන් පෙනී සිටිනා බවද ඔහු කියා සිටියේය.

එරාවුර් ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

‘පලස්තීන ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම ඒ ජනතාවත් සමඟ එකට හිටගන්නව. ඊශ්‍රායලය රාජ්‍ය ත‍්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාවට එරෙහිව එල්ල කරන අමානුෂීය ප්‍රහාරයන් හෙළා දකිනවා. බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාට අපි කියන්න කැමතියි මේ ක්‍රියාත්මක වෙන අමානුෂීය ප්‍රහාරය වහා නතර කරන්න මේ වසර අවසන් වෙනකොට දෙබිඩි කතා නැතුව ශ්‍රී ලංකාව ලංකාව පලස්තීන ජනතාවත් එක්ක එකට හිටගන්නවා’