Spread the love

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල මෙසේ සදහන් වෙයි..

කිලෝ ග්‍රෑම් 12.5 – රු. 100 කින් (නව මිල රු.3,690)

කිලෝ ග්‍රෑම් 5 – රු. 40 කින් (නව මිල රු.1,482)

කිලෝ ග්‍රෑම් 2.3 – රු. 18 කින් (නව මිල රු.694)