Spread the love

ජනවාරි මාසයේදි මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහනයට හසුවු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් ධීවරයන් හය දෙනා සමඟ මේ යාත්‍රා මුදා ගනී .
ඉන් අනතුරුව ඹවුන් දික්ඹ්විට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.