Spread the love

උඩරට දුම්රිය මාර්ගයට අද උදෑසන ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවිය..

්මෙ‍සේ ගසක් කඩාවැටී ඇත්තේ ඉගුරුඔය දුම්රිය ස්ථානය සහ ගලබොඩ දුම්රිය ස්ථානය අතර අතරයි. මේ හේතුවෙන් ගස කපා ඉවත් කරන තුරු දුම්රිය ධාවනයට බාධා මතුවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.