Spread the love


නිමල් රාජපක්ෂ-

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට රජයෙන් විසදුමක් ලැබෙන තුරු අඛණ්ඩව පත්වාගෙන යන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් .ප්‍රියන්ත මහතා පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයට අද දින 54 ක් ගතවෙයි.
තම ඉල්ලිම් වලට මෙතෙක් විෂය භාර ඇමතිවරයාගෙන්ද ,රජයෙන්ද කිසිදු විසදුමක් ලැබී නොමැත.එයට ස්ථිරසාර විසදුමක් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයට දිගටම ක්‍රියාත්මක කරන බවද ධම්මික එස් .ප්‍රියන්ත මහතා මහතා වැඩි දුරටත් පැවසුවේය.