Spread the love

වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි ත්‍රිරෝද රථයක් දඹුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ගමන් කළ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ 54 හැවිරිදි මව ධම්මිකා පද්මිණී හා 17 හැවිරිදි දියණිය වන සචිනි තාරකා යන තිදෙනායි.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතලේ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.