කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද දහවල් කඩුවෙල රනාල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී ඇත.
අනතුරින් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ප්රතිකාර සදහා රෝහල්ගත කර තිබේ.