Spread the love

ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ හතලිස් පහක ප්‍රමාණයක් අද වන විට ඉන්නේ විදේශගතව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

මේ රට හැදීම සඳහා එම පිරිස අවශ්‍ය වන බවත් අනුර දිසානායක මහතා අද එංගලන්තයේ එම පිරිස් සමඟ සාකච්ඡාවල සිටින බවත් ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.