Spread the love

දැනට සමගි ජන බලවේගය සමඟ සිටින බැවින් දැනට එම සන්ධානය සමග කටයුතු කිරීමටද අපේක්‍ෂා කරන බවද පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් පක්ෂය වෙනත් තීරණයක් ගතහොත් ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බවත් හෙතෙම කියා සිටී.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ඔහුගේ නියෝජිතැන් පැවසුවත් ඒ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර නැති නිසා ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජයගනු ඇතැයිද හෙතෙම තව දුරටත් පැවසීය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා කවුදැයි මෙතෙක් තීරණය කර නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.