Spread the love

කළුතර ප්‍රදේශයේදී සාගරිකා දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් කාර්යාල බලා ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.