Spread the love

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙක් බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි