Spread the love

දුම්රිය එන්ජින් රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වුවත් මගී ජනතාවගේ අවශ්‍යතාවය මත හැකි අයුරින් දුම්රිය ධාවනය කරන බව නියෝජ්‍ය සමාන‍්‍යාධිකාරී ගමනා ගමන එම්.ජේ ඉදිපොලගේ මහතා පහසයි. .

නමුත් කාර්යාල දිනය වන අද දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ.

දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වැඩවර්ජනය ආරම්භ කළේය

එමේ පැවතියත් අද දිනයේ මේ අයුරින් දුම්රිය ධාවනය කෙරේ.