Spread the love

.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ට බලධාරින්ගෙන් මෙතෙක් කිසිදු විසදුමක් නොලැබුන හෙයින් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා පවසයි.

ඒ අනුව අද දිනයේත් වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙයි.