Spread the love


නිමල් රාජපක්ෂ-

ලොකොමොටෙව් ඹපරේටින් ඉන්ජියරින් රියදුරන් දියත් කළ වර්ජනය හේතුවෙන් කොළඹින් කිසිදු දුම්රියයක් ධාවනය නොකල බව දුම්රිය ගමනා ගමන අධිකාරී එම්.ජේ .ඉදිපොලගේ මහතා පැවසුවේය.

ඊයේ පිට පලාත් සදහා ධාවනය වු දුම්රියයන් අද දිනයේ කොළඹ බලා ගමන් කල බවයි ඒ මහතා පැවසුවේ.
නමුත් දුර ගමන් සේවා දුම්රියයන් සියල්ල ධාවනය කරන බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
මේ හේතුව නිසා කාර්යාල බලා ගමන් ගන්නා මගින් දැඩි දුෂ්කර තාවයන්ට පත්වුහ.