Spread the love

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල වනනේ 12.5KG ගෑස් – රු.160 කින්  (නව මිල රු.3,680)

5KG ගෑස්  – රු.65 කින්  (නව මිල රු.1,477)