Spread the love

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි සියලු ජාතික හා පළාත් පාසල් 04 සහ 05 දිනවලද වසා දැමීමට තීරණය කර බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.