Spread the love

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම් අතර තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එරට වේලාවෙන් දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.