Spread the love

නිමල් රාජපක්ෂ-

2023 වසරේදී මුදල් අමාත්‍යංශයෙන් රුපියල් බිලියන 892 ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබුණද රේගු ඉතිහාසයේ ලබාගත් ඉහළම ආදායම වන රුපියල් බිලියන 970 ක් උපයා ගැනීමට හැකිවු බව , රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
2024 වසරේදීත් ආදායම් ඉලක්කය හැටියට ලබාදී තිබෙන්නේ රුපියල් බිලියන 1524 ක් නමුත් මේ මාසයේ (මැයි මාසයේ) 28 වැනි දින වනවිට රුපියල් රුපියල් බිලියන 581 උපයා ඇතැයිද සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේය.


තව දුරටත් අදහස් දැක්වු රේගු මාධ්‍යප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා,