Spread the love

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේවන විට ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ඇලපාත රද්දැල්ල දම්බුලුවන මාර්ගයේ මාරලිය වලව්ව අසල ප්‍රධාන මාර්ගය අඩි1.5ක්පමණ ගංවතුරින් යටවී තිබේ.

මාර්ගයේ බස් ධාවනය කරන අතර අනෙකුත් වාහන ගමන් කිරීමට බාධා මතුව තිබේ.