Spread the love

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගලව ඇප මත මුදාහැර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (27) ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැක පිට අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිිණ.