Spread the love

අයහපත් කාලගුණයත් සමගින් පැවැති අධික වර්ෂාවත් හේතුවෙන් හපුතලේ ප්‍රදේශයට දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවැති හෙයින් දුම්රිය ධාවනය කෙරුණේද දැඩි මිදුම් සදහි තත්ත්වයක් මතයි.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (24) පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව කළු ගඟ මිල්ලකන්දෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

අත්තනුගලු ඔය ද දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.