Spread the love


භාණ්ඩ වෙන්දේසි කිරීමේදී සංවිධාත්මක කණ්ඩායම් වලින් තර්ජන එල්ලවන බැවින් මින් ඉදිරියට රේගුවේ සියළු වෙන්දේසි මාර්ග ගත ක්‍රමයට සිදු කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


එවිට කිසිදු බලපෑමකින් තොරව සියළු වෙන්දේසි නිවසේ සිටම ආදාල පාර්ශවයන්ට සිදුකල හැකි බවත් මින් ඉදිරියට එවැනි තත්ත්වයන් උද්ගත නොවන ආකාරයට කටයුතු කිරිමෙන් සාර්ථක ප්‍රථිපල අත්කර ගත හැකි බවයි
ඒ අනුව ලබන සතියේ සිට අදාල ටෙන්ඩර් කැදවීම අරඹන බවද වැඩි දුරටත් පැවසුවේය.