Spread the love

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

ඒ අනුව මැයි 23 සිට 24 යන දෙදින මෙලෙස වසා තැබෙන අතර බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා නීීීීතිය දැඩිව ක්‍රියාමත්මක කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවුසුවේය.