Spread the love


නිමල් රාජපක්ෂ

ගණේමුල්ල උළුකඩේ හන්දියෙන් පංසල  පාරේ අද දහවල් 12 සිට විදුලිය විසන්ධිවී පැය හතහමාරක් තිස්සේ රාත්‍ර 8.00 වනතුරුත් යනතුරුත් විදුලිය ලබා නොදීම නිසා   ඹන්ලයින් ඉගෙන ගන්නා  විශ්විද්‍යාල දරුවන් හා ප්‍රදේශයේ ජනතාවට දැඩි දුෂ්කර තාවයන්ට පත්වුහ

මේ සමබන්ධයෙන් ගණේමුල්ල විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට දැන්වු විට විදුලිබල පද්ධතියට දහවල් හමාගිය සුළගට ගස් කඩා වැටීම නිසා විදුලිය විසන්ධි වී ඇතිබව පවසයි. හැකි ඉක්මනින් විදුලිය ලබාදෙන බව පැවසුවත් රාත්‍රී 7.45 ටත් විදුලිය නොමැතිවීම කනගාටුවට කරුණක්
පැය හතහමාරක් විදුලිය නොමැති වීම නිසා පාසල් දරුවන් හා ඹන්ලයින් රාජකාරි සිදු කරන අය පත්වු අපහසුතාවයට කාගේ පීහිටක්ද . විදුලි රැහැන්පද්ධිතයකට ගසක් කඩා වැටී එය පිලිසකර කරන්නට පැය යයිද . ගණේමුල්ල උළුකඩේ හන්දියෙන් පංසල පාරේ ජනතාවට කාගේ පිහිටක්ද .බලධාරීන් මේපිළිබදව අවධාවනය යොමු කරන්නේ නම් ජනතාවට මෙවැනි අකර තැබ්බයන්ට මුහුණ දීමට සිදු නොවනු