Spread the love

ජුනි මස 06 වැනිදා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සූදානම් බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි

මැයි 20 වැනිදාට පෙර විවාදය සඳහා දිනයක් ලබාදෙන ලෙස තම පක්ෂය කළ ඉල්ලීම අනුව ඊයේ (19) සමගි ජන බලවේගය විසින් දින 5ක් ලබා දුන් බවත්, ඒ අතරින් ජූනි 06 වැනිදා අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සුදානම් බවයි ඔහු සඳහන් කළේ.