Spread the love

කොළඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය.

කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී තිබේ.

මේ වන එම කාණු පද්ධති ක්‍රමවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.