Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුවී අනතුර සිදුවි ඇත්තේ කොල්ලුපිටිය පාසල් මාවත දීය.අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.