මැයි දිනය වෙනුවෙන් හෙට (01) දිවයිනේ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අද (30) දින මත්පැන් අලෙවිසැල් වසා දමන වේලාවේ සිට මැයි 02 වන දින විවෘත කරනු ලබන වේලාව දක්වා මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව සුරාබදු මාධ්‍යප්‍රකාශක , නියෝජ්‍ය කොමසාරිස චන්න වීරක්කොඩි මහතා පවසයි.