මුල්කිරිගල , හඳුගල
ප්‍රදේශයේ සිදුවූ සොරකම් කිරීම්, කොල්ලකෑම් ,ගෙවල් බිදුම් වැනි අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
.
තංගල්ල මුලස්ථාන පොලිසිය සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .